රක්ෂණ ගිවිසුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අලාභයක් හානියක් හෝ අන්තරාවක් සිදුවූ අවස්ථාවකදී පාඩු පිරිමැසීම ; වන්දි හෝ අලාභ මුදල් ලබාගැනීම සඳහා රක්ෂණ සමාගමක් සමග ඇති කරගන්නා ගිවිසුම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. insurance policy