රක්ෂණ ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රක්ෂිතයාට සිදුවිය හැකි ආපදාවන්ගෙන් ආරක්ෂාව ලබාගැනීමේ හා අන්තරායක් සිදුවුවහොත් ඊට වන්දි ලබාගැනීම සඳහා සකස් කළ වැඩ පිළිවෙල.