රක්ෂණ ඔප්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රක්ෂිත අවදානම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිතව රක්ෂණ වගකීම් ඇතුළත් කොට දෙනු ලබන ලියවිල්ල ; රක්ෂිත හා රක්ෂක අතර පවත්නා ගිවිසුම ; රක්ෂණ පත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. insurance policy