සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3562

රක්තපාතරෝධය

haemostatis

රක්තපාතිකයා

bleeder

රක්තපිත්ත

st. plethora

රක්තමාව

Med. haematoma

රක්තමූත්‍රතාව

Med. haematuria

රක්තරංගය

n. haemoglobin

රක්තරීතාභය

Med. haemorrhoid

රක්තලවය

Bot. rhodoplastid

රක්තවර්ණ

1. a. aglow
2. a. flaming
3. a. incarnadine
4. a. ruby
5. a. sanguine

රක්තවර්ණ යුෂ

n. blood

රක්තවාත ලක්ෂණ ඇති

a. rheumatoid

රක්තවාතය

1. n. gout
2. n. rheumatics
3. n. rheumatism

රක්තවාතය නිසා ඉදිමීම

n. fibrositis

රක්තවාහිනිය

n. artery

රක්තවිද්‍රධිය

n. boil

රක්තවේගමානය

1. Psy. hematachometer
2. hematophobia

රක්තවේදය

n. haematology

රක්තස්ථිතික

hemostatic

රක්තස්ථීතික

Che. hemostatic

රක්තසාන්ද්‍රණය

Med. haemoconcentration

රක්තහීනතාව

n. anaemia

රක්තාඝාත

st. apoplexy

රක්තාණු අවසාදුන වේගය

erythrocyte

රක්තාණුක

erythrocytic