සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3561

රක්ත දෘෂ්ටික

red-sighted

රක්ත භීතිකාව

Psy. hematophobia

රක්ත මාතෘකය

Med. haematometra

රක්ත මූත්‍රතාව

haematuria

රක්ත වල්ලී මැලියම්

ventilago

රක්ත ශෘෂ්ඨිය

Med. haemopoiesis

රක්තකංචුව

Med. haematocolpos

රක්තකාමතාව

n. haemophilia

රක්තකාමය

haemophilia

රක්තකාම්‍යය

n. haemophilia

රක්තකාමි

erythrophilous

රක්තකාමී

Bot. erythrophilous

රක්තකාරක

Med. haematinic

රක්තකාසය

n. haemoptysis

රක්තගරණය

Med. haemorrhage

රක්තචර්දනය

Med. haematemesis

රක්තජ

a. sanguinary

රක්තඥාති

Law. consanguine

රක්තඥාතිත්වය

Law. consanguinity

රක්තදූෂණය

n. septicaemia

රක්තනය

Aes. rubrication

රක්තපාතය

1. n. haemorrhage
2. Psy. hemorrhage

රක්තපාතරෝධක

adj. haemostatic

රක්තපාතරෝධකය

n. haemostatic