රක්තපාතරෝධකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. තුවාල වූ රුධිර වාහිනියකින් ලේ ගැලීම නවත්වන ; රක්තපාතය නවතන.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයadj. haemostaticසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1308 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3561 ← රක්තපාතය රක්තපාතරෝධකය →