රක්තකාමතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රුධිරයෙහි කැටිගැසීමට නොහැකිකම ; හිමොපිලියාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. haemophilia