රක්තවේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රුධිරය හා එහි හටගැනෙන රෝග පිළිබඳව උගන්වන ශාස්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. haematology