රක්ෂක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රකින ; ආරක්ෂා කරන.
1. නා.ප්‍ර. ආරක්ෂකයා ; රකින්නා ; ගෝපකයා.
2. නිත්‍යනුකූල ස්වාමිපුරුෂයා.
3. රක්ෂණය වූ අයට සිදු විය හැකි ආපදාවන්ගෙන් ආරක්ෂාව ලබාදීමට හෝ අන්තරාවක් සිදුවුවහොත් ඊට වන්දි ලබාදීමේ වගකීම භාරගන්නා තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. protective