රක්තාතීසාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මල සමග අධික ලෙස ලේ පහවීමේ රෝගය ; ලේ බඩ යාම ; ලේ අතීසාරය ; ලෝහිතපක්ඛන්දිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. dysentery