රක්තානනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[රක්ත + ආනන]නා.ප්ර. රතුපැහැ මුහුණ ඇත්තා ; කුජ ග්රහයා ; අඟහරු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1309 ← රක්තාතීසාරය රක්තානු →