රක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රතු පැහැයෙන් යුතු ; රතුපාට.
2. සායම් ගෑ ; පාට ගැන්වූ ; රඤ්ජිත.
3. ඇලුණු, ඇලී ගිය ; ආසක්ත.
1. නා.ප්‍ර. රතු පැහැය ; රක්ත වර්ණය.
2. රුධිරය ; ලේ.
3. රක්තවාත රෝගය.
4. කුජ ග්‍රහයා ; අඟහරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රතු පැහැයෙන් යුතු; ඇලුණු; ආසක්ත වූ (සං. රක්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. blood
2. a. coloured
3. st. wax