රක්ෂිතයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රකිනු ලබන්නා ; ආරක්ෂා කෙරෙන්නා.2. (පාරිභා.) භාරකාරයෙකුගේ ආරක්ෂාව යටතේ සිටින බාලවයස්කාරයා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. assured2. n. insuredසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1310 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3565 ← රක්ෂිතය රක්ෂිතෘ →