ප්රවර්තනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැවැත්ම ; පැවතීම ; ප්රවෘත්තිය
2. පැවැත්වීම ; ක්රියා කරවීම ; කාර්යානුයෝගය.
3. කරකැවීම ; පෙරළීම ; කැරකෙන්නට සැලැස්වීම.
4. ක්රියාවක් කිරීමට මෙහෙයවන චිත්ත ගතිය ; චිත්තාවේගය.
5. (පාරිභා.) ජීව කෘත්රිම බාධකවලින් නො නැසී දිගට ම ජීවත් වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැවැත්ම; පැවතීම (සං. ප්රවර්තන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Oth. currency
2. Soc. duration
3. n. existence
4. Psy. protensity
5. Sta. survival