රැකවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආරක්ෂාව ; රැකීම හා උවදුරු වැළැක්වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආරක්ෂාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. custody
2. n. protection
3. security