සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3620

රැක සිට පහර දීම

n. ambushment

රැක සිට පහර දෙනවා

v. ambush

රැක සිටින තැන

n. ambush

රැක සිටිනවා

vi. lurk

රැකගත නොහැකි

indefectible

රැකගන්නවා

v. protect

රැකබලා ගන්නවා

1. vt. conserve
2. vt. defend
3. vt. ward
4. vt. watch

රැකබලා ගැනීම

n. ward

රැකබලාගන්නවා

1. vt. nurse
2. vt. shepherd
3. vt. tend

රැකබලාගන්නා

1. care-taker
2. n. guardian

රැකවරණ

Ele. protection

රැකවරණ සලසනවා

v. convoy

රැකවරණය

1. n. custody
2. n. protection
3. security

රැකවරණය දීම

harbouring

රැකවරණය දෙනවා

1. Law. harbor
2. Law. harbour

රැකවල

1. n. custody
2. n. defense
3. n. guard
4. night-watch
5. n. look out
6. n. watch over

රැකවලක් නැති

a. unguarded

රැකවල්

1. st. guard
2. st. watch

රැකවල් දූතයා

n. guardian angel

රැකවල් නැති

a. undefended

රැකවලා

1. body-guard
2. n. caretaker
3. n. keeper

රැකවලෙහි යෙදී එහාට මෙහාට ඇවිදීම

1. sentry-go
2. n. sentry go

රැක්ම

1. Civ. guard
2. Civ. protection

රැකියා අවස්ථාවල අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනය

Eco. stagflation