රැකවල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආරක්ෂාව ; ආරක්ෂා කිරීම.
2. ආරක්ෂා සහිත ස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආරක්ෂාව/ ආරක්ෂා සහිත ස්ථානය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. custody
2. n. defense
3. n. guard
4. night-watch
5. n. look out
6. n. watch over