සනාථ
sanātha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පිහිට සහිත ආරක්ෂා සහිත.
2. ඔප්පු කළ හැකි ; සාක්ෂ්ය සහිත ; ඔප්පු කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ස්වාමියා සහිත/ ඔප්පු කළ හැකි (පා. සං. සනාථ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sanātha adj with protection; with support; with a refuge [sa + √nāth + a]