ඇල්බියුමන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. බිත්තර සුදුමදය; බීජවල තැන්පත්ව ඇති පෝෂ්‍යදායක ද්‍රව්‍යය(=albumen).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. albumen
2. Bot. albuminous
3. Bot. proteinaceous