ඇල්බියුමින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ජලයෙහි දියවන ප්‍රෝටීන් සමූහයක් (=albumin).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. albumin