සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 643

ඇල්නේට්

Bot. alginate

ඇල්පකා

Che. alpaca

ඇල්පයින්

Soc. alpine

ඇල්ප්ස් කඳු වැටිය

alps

ඇල්ප්ස් කඳුවැටිය ඔබ්බෙහි

a. transalpine

ඇල්ප්ස් කඳුවැටිය හරහා

a. transalpine

ඇල්ප්ස් කඳුවැටියට දකුණින් පිහිටි

a. cisalpine

ඇල්පා

Mat. alpha

ඇල්පා ක්ෂය

Phy. alpha decay

ඇල්පා පිත්තල

Civ. alpha brass

ඇල්පා බීටා පිත්තල

Civ. alpha-beta brass

ඇල්පා යකඩ

Civ. alpha iron

ඇල්පැක්ස්

Che. alpax

ඇල්බටයිට්

Che. albertite

ඇල්බට්‍රොස් නම් පක්ෂියෙක්

n. albatross

ඇල්බත්‍රසා

albatross

ඇල්බන්

Che. albane

ඇල්බනෝස්

Che. albanose

ඇල්බමය

n. album

ඇල්බයිට්

Che. albite

ඇල්බරීන්

Che. alberene

ඇල්බියුමන්

1. Med. albumen
2. Bot. albuminous
3. Bot. proteinaceous

ඇල්බියුමින්

Bot. albumin

ඇල්බියුමින් අඩංගු

a. albuminous