මංගල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගුණ ; යහපත්.
1. නා.ප්ර. යහපත් ස්වභාවයක සලකුණ ; යහපත.
2. උත්සව අවස්ථාව ; උතුම් අවස්ථාව.
3. ආවාහ විවාහ අවස්ථාව.
4. අඟහරු ග්රහයා.
1. වි. ශුභ ; ඉතා යහපත් ; උතුම්.
2. විවාහ උත්සව සම්බන්ධයෙන් වූ ; මගුල් කටයුතු සම්බන්ධ.
3. පළමු ; ප්රථම ; පූර්ව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ශුභ/ විවාහ උත්සව සම්බන්ධයෙන් වූ/ පළමු (පා. සං. මඞ්ගල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. auspicious
2. adj. bridal
3. ceremonial
4. a. lucky
5. n. prosperity
6. a. royal
7. a. state