සෞභාග්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මනෝඥ බව ; සුන්දරත්වය.
2. සම්පත ; ඓශ්චර්යය.
3. වාසනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සම්පත; ඓශ්වර්යය (සං. සෞභාග්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. felicity
2. n. fortune
3. n. prosperity
4. n. good luck
1. නා. මනෝඥ බව ; සුන්දරත්වය.
2. සම්පත ; ඓශ්චර්යය.
3. වාසනාව.
නා. සම්පත; ඓශ්වර්යය (සං. සෞභාග්ය)
1. n. felicity
2. n. fortune
3. n. prosperity
4. n. good luck