ශුභ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හොඳ ; යහපත්.
1. නා.ප්ර. සිදුහත් කුමරුන්ගේ වාසය සඳහා තුන් සෘතුවට ම සුදුසු වන සේ සාදන ලද ප්රාසාද තුනෙන් එකක නාමය.
2. කේන්ද්රයක නව වන භාවය.
3. යසලාලකතිස්ස රජු මරා රජ වූ දොරටුපාලයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. හොඳ; යහපත්; මනෝඥ (සං. ශුභ පා. සුභ)
වි. යහපත්; මනා (පා. සුභ සං. ශුභ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. auspicious
2. a. fortunate
3. a. lucky
4. a. propitious
5. a. prosperous