චෝදක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දොස්නඟන; වරද දක්වන; චෝදනා කරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දොස් නඟන; වරද දක්වන (පා. සං. චොදක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. complaining
2. Soc. prosecutor