යෝජනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් කාර්යයක් ඉටු කිරීමේ ලා ගත යුතු පියවර පොදු සම්මුතිය සඳහා ඉදිරිපත් කිරීම ; සැලකිල්ලට යොමු කරවන අදහස ; ක්‍රියා කිරීම සඳහා ඉදිරිපත් කර සිටි කාරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. motion
2. Aes. move
3. n. offer
4. n. overture
5. n. project
6. n. proposal
7. n. resolution
8. Soc. suggestion