පෙරපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (සිවුපා ආදී සතුන්ගේ) ඉදිරි පාදය ; පූර්ව වූ පාදය.
2. (පාරිභා.) බඩගා යන සතුන්ගේ හිසට යටින් නෙරා ඇති පාදයෙහි ඉදිරි කොටස.