සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2895

පෙරදාතම

ante-date

පෙරදාතමක් යෙදූ

Law. antedated

පෙරදාතම් කරනවා

1. v. antedate
2. ante-date

පෙරදාතම් කළ

Oth. antedated

පෙරදාතම් කිරීම

ante-date

පෙරදිග

1. n. east
2. Soc. orient
3. a. oriental

පෙරදිග වැසියා

1. n. easterner
2. n. orient

පෙරදිග වූ

a. east

පෙරදිසි

Law. prospective

පෙරදොර

prosopyle

පෙරන බඳුන

n. colander

පෙරන යන්ත්‍රය

1. n. filter
2. n. still

පෙරන ලද්ද

filtrate

පෙරනය

1. colander
2. n. filter
3. n. filtrate

පෙරනවා

1. v. brew
2. vti. filter
3. filtrate
4. vt. strain
5. filter(v)

පෙරන්ගානවා

1. vt. grate
2. v. peel

පෙරනැමි

Bot. antrorse

පෙරනිමිත්ත

1. n. omen
2. Aes. portent

පෙරනිමිති කීම

n. augury

පෙරනිමිති දක්වනවා

vi. prognosticate

පෙරනිමිති පහල කරන්නන්

precursors

පෙරනිමිතිරූපී

Aes. portentous

පෙරපය

propodium

පෙරපරෙස්සම

Aes. precaution