පෙරදිගසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ඉර පායන පැත්ත - නැගෙනහිර දිශාව ; පෙරදිග ; පූර්ව දිශාව හා සම්බන්ධසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. east2. Soc. orient3. a. orientalසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1122 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2895 ← පෙරදැරි පෙරදිග ඉන්දියා සමාගම →