අනාගත වාක්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මතු සිදුවන දෑ කල්මත්තෙන් කීම; ඉදිරි කාලයෙහි සිද්ධ වන කාරණ පිළිබඳව කලින් කරන ප්‍රකාශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. forecast
2. Soc. prediction
3. n. prophecy