යථා
yathā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නි. යම් සේ ; යම්කිසි ආකාරයකින් ; යම් පරිද්දකින්.
වි. නිසි ; නියම ; සුදුසු ; යෝග්ය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නි. යම් සේ (පා. සං. යථා)
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. යම් සේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. යම්සේ, යම් පරිද්දකින්. (පි. 432)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. ind. as
2. ind. like
3. Med. normal
4. Soc. ortho
5. ind. proper
6. Soc. real
Digital Pāḷi Dictionary
- yathā 1 ind like; as; as per; according to; how; in whatever way [ya + thā]
- yathā 2 ind because; since [ya + thā]
- yathā 3 ind (gram) for example [ya + thā]