බුද්ධදත්ත පාලි අකාරාදිය – 553

යට්ඨිකොටි

ඉ. හැරිමිටි කොණ.

යට්ඨිමධුකා

ඉ. මැල්මී.

යත

3. ඉන්ද්‍රියයන් සංවරයට පැමිණ වූ; හික්මුණු.

යතති

(යත+අ) උත්සාහ කෙරේ.

යතන

න. උත්සාහය; ප්‍රයත්නය.

යත්තක

3. යම්පමණ.

යත්ථ

නි. යම් තැනක.

යත්‍ර

නි. යම් තැනක.

යති

පු. තාපසයා; භික්ෂුව.

යතො

නි. යම් තැනකින්; යම්කලක; යම්හෙයකින්.

යතොනිදානං

.ක්‍රි .වි යමක් හේතුකොට.

යථත්ත

න. යථා තත්ත්වය; සත්‍ය ස්වභාවය.

යථරිව

නි. (යථා+එව) යම්සේ.

යථා

නි. යම් සේ.

යථාකම්මං

.ක්‍රි .වි කර්මය ඇති පරිදි; පිළිවෙළින්.

යථාකම්මකාරී

කැමැති සේ ක්‍රියා කරන්නා.

යථාකාමං

නි. කැමැති පරිදි.

යථාකාරී

3. යම් සේ කරන්නේ.

යථාකාල

පු. සුදුසුකාලය.

යථාකාලං

.ක්‍රි .වි කාලයට සුදුසු පරිදි; සුදුසුකාලයෙහි.

යථාඨිත

3. සිටිපරිදිම වූ .

යථාතථ

න. සත්‍ය වූ; සත්‍යදෙය.

යථාධම්මං

.ක්‍රි .වි ධර්මය ඇති සැටියෙන්.

යථාධොත

3. සේදූ සැටියෙන් ම තිබුණු.