යත

yata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යන්ත්‍රය ; යමක් තෙරපීමට හෝ මිරිකීමට හෝ උපකාරි වන උපකරණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉන්ද්‍රියයන් සංවරයට පැමිණ වූ; හික්මුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. නින්දායං උපකාරෙච, නින්දාවෙහි හා උපකාර කිරීමෙහි, යතෙති, යතයති, නින්දාකරයි, උපකාර කරයි.
ති. සංයමයෙහි, සංසිඳීමෙහි, සංයත.
√ භු. උස්සාහෙ, උත්සාහයෙහි, යතති, උත්සාහ කරයි, වීර්‍ය්‍ය කරයි.
√ චු. නීයාතනෙ, පාවාදීමෙහි, යතති, පාවාදෙයි. (පි. 432)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. machine
2. Civ. mill
3. n. plane
4. Che. press

Digital Pāḷi Dictionary