යති
yati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කෙලෙස් තවන්නා ; මෝක්ෂ ගවේෂකයා ; භික්ෂුව.
2. විරාමය ; නැවැත්ම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තාපසයා; භික්ෂුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඉන්ද්රිය දමනය ඇත්තා, යතීහු, මුනි, යතීහු, ඡන්ද්රශ්ශාස්ත්රයෙහි ප්රකාශ විරාම ස්ථානය. (පි. 432)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. ascetic
Digital Pāḷi Dictionary
- yati 1 aor
- yati 2 masc monk; ascetic [√yat + i]