බුද්ධදත්ත පාලි අකාරාදිය – 552

යක්ඛත්ත

න. යක්ෂ බව.

යක්ඛභූත

3. යක්ෂයෙක් වූ.

යක්ඛසමාගම

පු. යකුන්ගේ රැස්වීම.

යක්ඛසෙනාපති

පු. යකුන්ගේ සෙනෙවියා.

යක්ඛාධිප

පු. වෛශ්‍රවණයා.
පු. යක්රජ.

යක්ඛිනී

ඉ. යකින්න.

යක්ඛී

ඉ. යකින්න.

යග්ඝෙ

නි. පදපූර්ණයෙහි නිපාතයක්.

යජති

(යජ+අ) යාගකරයි.

යජන

න. පූජාව; යාග කිරීම.

යජනක

3. යාගකරන; යාගකරන්නා.

යජන්ත

3. යාග කරමින්; යාගකරන.

යජමාන

3. යාග කරන; යාග කරමින්.

යජාපෙති

(යජ+ණාපෙ) යාග කරවයි.

යජිත

3. යාග කළ.

යජිතබ්බ

3. දිය යුතු; පිදිය යුතු; යාගකළ යුතු.

යජිත්වා

පූ.ක්‍රි. යාග‍ කොට.

යජිතුං

නි. යාගකරන්ට.

යඤ්ඤ

පු. දීම; පූජාව; යාගය.

යඤ්ඤඞ්ග

පු. දිඹුල් ගස.

යඤ්ඤසාමි

පු. යාගය කරවන්නා.

යඤ්ඤාවාට

පු. යාගය සඳහා පිළියෙළ කළ වළ.

යඤ්ඤුපතීත

3. යාගය සඳහා ගෙනෙන ලද.

යට්ඨි

ඉ. කෝටුව; බස්තම; සත්රියනක දුර; සැරයටිය; හැරමිටිය; පු. කෝටුව; බස්තම; සත්රියනක දුර; සැරයටිය; හැරමිටිය.