යජාපෙති
yajāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(යජ+ණාපෙ) යාග කරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. යජ, දෙවච්චනෙ, දෙවියන් පිදීමෙහි,+යජ+ ණපෙ+ති) යාග කරවයි, පුදවයි. (පි. 431)
Digital Pāḷi Dictionary
- yajāpeti pr encourages another to sacrifice; makes others perform sacrifices [yajāpe + ti]