යට්ඨි
yaṭṭhi
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කෝටුව; බස්තම; සත්රියනක දුර; සැරයටිය; හැරමිටිය; පු. කෝටුව; බස්තම; සත්රියනක දුර; සැරයටිය; හැරමිටිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. යෂ්ටිය, සැරයටිය, සත්රියන - සත්රියන් දිග දණ්ඩ. (පි. 432)
Digital Pāḷi Dictionary
- yaṭṭhi 1 fem stick; switch
- yaṭṭhi 2 fem
- yaṭṭhi 3 fem staff; walking stick
- yaṭṭhi 4 fem