බුද්ධදත්ත පාලි අකාරාදිය – 551
මොරපිඤජ
න. මොනරපිල.
මොලි
පු. ඔටුන්න; කොණ්ඩය; ශීර්ෂාභරණය; හිස් මුදුන.
මොස
පු. සොරකම.
මොසන
න. සොරකම් කිරීම.
මොසල්ල
3. මෝල්ගසින් ගැසිය යුතු; මෝලපාර දිය යුතු.
මොසවජ්ජ
න. මුසාවාදය.
මොහ
පු. අවිද්යාව; මුළාව; මෝඩකම.
මොහක්ඛය
පු. මෝහය නැසීම.
මොහචරිත
3. මොඩස්වභාව ඇති.
මොහතම
පු. මෝහ නමැති අන්ධකාරය.
මොහන
න. නොමඟ යැවීම; පෙළඹවීම; මුළා කිරීම.
මොහනක
3. පොළඹවන; මුළා කරන.
මොහනීය
3. පොළොඹවන; මුළාව ගෙන දෙන.
මොහනෙය්ය
3. පොළොඹවන; මුළාව ගෙන දෙන.
මොහෙත්වා
පූ.ක්රි. මුළා කොට.
මොහෙති
(මුහ+ණෙ) නොමඟයවයි; මුළා කරවයි.
මොහෙතුං
නි. මුළා කරන්නට.
මොළි
ඉ. හිස් මුදුන.
ඉ. ශීර්ෂාභරණය.
ඉ. ඔටුන්න; කොණ්ඩය.
ය
3. යම්.
යං
.ක්රි .වි යම් හෙයකින්.
යකන
න. අක්මාව; කැවත.
යක්ඛ
පු. දෙවියා; යක්ෂයා.
යක්ඛගණ
පු. යක්ෂ සමූහය.
යක්ඛගාහ
පු. යකකු ආවේශ වීම; යකකු විසින් අල්ලා ගැනීම.