මොහ
moha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අවිද්යාව; මුළාව; මෝඩකම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මෝහය, නුනුවණ, මුච්ඡාව, අවිද්යාව. (පි. 431)
Digital Pāḷi Dictionary
- moha 1 masc illusion; delusion; misapprehension [√muh > moh + *a]
- moha 2 masc deception; deluding [√muh > moh + *a]