සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 735
මොමුහුත්ත
න. සිතේ චංචල බව, මෝඩකම, බයාදුබව. (පි. 431)
මොමූහ
පු. මෝහයෙන් මුළාව, මුළාවීම. (පි. 431)
මොමූහත්ත
න. මුලාබව. (පි. 431)
මොමූළ්හ
ති. මෝහයෙන් මුළාවීම. (පි. 431)
මොර
පු. මොනරා, මයුරයා. (පි. 431)
මොරගු
න. ලපටි - ළදරු තෘණ. (පි. 431)
මොරටා
ඉ. මොරගස. (පි. 431)
මොරපිඤ්ජ
න. මොනර පිළ, මොනර පිළින් කළ අවාන. (පි. 431)
මොරමූලි
ඉ. මයුර සිඛාව, මොනරකුඩුම්බිය, එනම් පැලෑටිය. (පි. 431)
මොරිනී
ඉ. සෙබඩ, ගැහැණු මොනරා. (පි. 431)
මොලි
ඉ. කොණ්ඩය, ධම්මිල්ලය. (පි. 431)
මොලිබද්ධ
ති. කොණ්ඩා බඳින ලද. (පි. 431)
මොහ
පු. මෝහය, නුනුවණ, මුච්ඡාව, අවිද්යාව. (පි. 431)
මොහක
පු. මුළාවන්නා. (පි. 431)
මොහක්ඛය
පු. මෝහාක්ෂය, අර්හත් ඵලය, නිවන. (පි. 431)
මොහග්ගී
පු. මෝහාග්නිය. (පි. 431)
මොහත්ත
න. මුලාබව. (පි. 431)
මොහනන
න. මුළාව, පස්කම් රසය, පස්කම් ගුණය. (පි. 431)
මොහනිය
ති. මුළාවිය යුතු. (පි. 431)
මොහනෙය්ය
ති. මුලා වියයුතු. (පි. 431)
මොහෙති
ක්රි. (√ භු. මුහ, මෙචිත්තෙසු, මුළාවීමෙහි +ති) මුළාවෙයි. (පි. 431)
යං
අ. හෙත්වර්ථයෙහි. (පි. 431)
යකත
න. අක්මාව. (පි. 431)
යකපෙල
න. අක්මා මස් පිඩ. (පි. 431)