මොර
mora
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මෝරු.
2. මහත් හඬ ; උද්ඝෝෂණය.
3. මයූරයා ; මොනරා.
4. කුඩා ඵල හට ගැනෙන පලතුරු වෘක්ෂයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මොනරා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මොනරා, මයුරයා. (පි. 431)
Digital Pāḷi Dictionary
- mora masc peacock; (comm) any bird [mayūra > mora]