සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 734
මොක්ඛති
ක්රි. (√ රු. මුච, මොචනෙ, මිදීමෙහි +ති) මිදෙයි. (පි. 430)
මොක්ඛවික
න. කරණම් පැණීම, පිණුම් පැනීම, ඉහළට හා පහතට පෙරළීම. (පි. 430)
මොක්ඛාදික
පු. මොක්ෂාදිය. (පි. 430)
මොග්ගල්ලාන
පු. එනම් කුලය, එනම් තෙරිඳු. (පි. 430)
මොඝ
පු. සොරකම.
ති. තුච්ඡ, හිස්, නිෂ්ප්රයොජන, නිෂ්ඵල. (පි. 431)
මොඝ පුරිස
පු. හිස් පුරිෂයා, ගුණධර්මාදියක් නැත්තා. (පි. 430)
මොඝක
පු. සොරා, හොරා. (පි. 431)
මොඝල්ල
ති. දඬුවම්දීමට සුදුසු, මැරීමට සුදුසු. (පි. 431)
මොඝවජ්ජ
න. මුසාවාදය, අසත්යවාදය. (පි. 431)
මොඝසුත්ත
න. දැව ආදියෙහි දැලි කහ ආදියෙන් ගසන නූල, ඇද ඇරගැනීමට ගසන නූල. (පි. 430)
මොච
පු. කෙසෙල් ගස, කදලි. (පි. 430)
මොචන
න. මිදීම, බන්ධනයෙන් මුක්තවීම, ශුක්රමොචනය. (පි. 430)
මොචා
ඉ. ඉඹුල්ගස. (පි. 430)
මොචාපන
න. මුදවීම, නිදහස් කර ලීම. (පි. 430)
මොදක
පු. අත්වට, අග්ගලා, සුරාබීජ, සුරා මුහුන්. (පි. 430)
මොදති
ක්රි. (√ භු. මුද, මොදනෙ, සතුටුවීමෙහි +ති) තුටුවෙයි. (පි. 430)
මොදන
න. සතුටුවීම, ප්රීතිවීම, සන්තෝෂවීම. (පි. 430)
මොදනා
ඉ. සතුට, ප්රමෝදය, ප්රීතිය. (පි. 430)
මොදර
පු. සතුටුවීම, ප්රමොදවීම, ප්රීතිවීම. (පි. 430)
මොදරෙ
ක්රි. සතුටුවන්නේය, ප්රීතිවන්නේය. (පි. 430)
මොන
න. නොබිණීම, ප්රඥාව, මාර්ග ප්රඥාව. (පි. 430)
මොනිස්සං
අ. දැන ගත්තෙමි, අවබෝධ කෙළෙමි. (පි. 430)
මොනෙය්ය
න. මුනිභාවය, නිශ්ශබ්දභාවය. (පි. 431)
මොනෙය්ය කොලාහල
න. මුනීහු පිළිබඳ කථා ශබ්දය. (පි. 431)