මොදන
modana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මිශ්ර කිරීම; සතුටු වීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සතුටුවීම, ප්රීතිවීම, සන්තෝෂවීම. (පි. 430)
Digital Pāḷi Dictionary
- modana nt [√mud > mod + *ana]
modana
න. මිශ්ර කිරීම; සතුටු වීම.
න. සතුටුවීම, ප්රීතිවීම, සන්තෝෂවීම. (පි. 430)