මොචන
mocana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නිදහස් කිරීම; පිටකිරීම; මිදීම; මුදාහැරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මිදීම, බන්ධනයෙන් මුක්තවීම, ශුක්රමොචනය. (පි. 430)
Digital Pāḷi Dictionary
- mocana 1 nt releasing; setting free [moce + ana]
- mocana 2 nt discharging; emitting [moce + ana]