අත්පිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අල්ලේ පිට පැත්ත; පිටි අල්ල.
1. වි. එවේලෙහිම ගෙවන ; කාසි නෝට්ටු ආදි මුදලින් ගෙවන.
2. වි. නිසැකවම; ප්‍රත්‍යක්ෂ වශයෙන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immediate
2. adv. immediately
3. adv. promptly
4. a. ready