කඩිනම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉක්මන; යුහුසුලු බව; ශීඝ්‍රබව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. haste
2. n. promptitude
3. n. promptness