සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1021

කඩිනම

1. n. haste
2. n. promptitude
3. n. promptness

කඩිනම්

1. adj. cursory
2. a. expeditious
3. a. express
4. Acc. intensive
5. Acc. prompt
6. a. quick

කඩිනම් ඉඟිය

quick-cue

කඩිනම් කරනවා

1. Mng. accelerate
2. vti. haste
3. vti. hasten

කඩිනම් කිරීම

Soc. acceleration

කඩිනම් ජයග්‍රහණයක් ලබා ගැනීමට යොදන වැඩ පිළිවෙළ

n. blitzkrieg

කඩිනම් වෙනවා

1. vti. haste
2. vti. hasten

කඩිනම් වේලාව

Acc. rush hour

කඩිනම්කම

n. expedition

කඩිනම්ගතිය

n. bustle

කඩිනමින් කළයුතු

a. exigent

කඩිනමින් යනවා

v. bustle

කඩිනමින්ම

adv. directly

කඩින් කඩ

Ele. sporadic

කඩින්කඩ

1. adv. separately
2. adv. from time to time
3. adv. here and there

කඩිප්පුව

n. drumstick

කඩිමුඩිය

1. n. bustle
2. n. haste
3. n. hurry
4. n. hustle

කඩිමුඩියෙන් කටයුතු කරනවා

vti. bustle

කඩිමුඩියේ කරන ලද

a. hasty

කඩිමුඩියේ පාඩම් කරනවා

vt. mug

කඩියාලම

n. bridle

කඩිසර

1. a. active
2. adj. agile
3. a. alive
4. adj. brisk
5. adj. busy
6. adj. chic
7. n. dapper
8. a. diligent
9. a. energetic
10. a. fresh
11. a. industrious
12. a. light
13. a. light-footed
14. a. nimble
15. a. nippy
16. a. quick
17. a. smart
18. a. sprightly
19. a. spry

කඩිසර කම

n. activity

කඩිසර බව

n. agility