කඩින්කඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. තැනින් තැන; පළින් පළ.
2. ක්‍රි.වි. විටින් විට; වරින් වර.
3. ක්‍රි.වි. වෙන් වෙන් ව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. separately
2. adv. from time to time
3. adv. here and there