කඩියාලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අශ්වයන් මෙහෙයවීමට ඔවුන්ගේ මුඛයට දමන උපකරණය; කටකලියාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bridle