ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1890

prolificacy

බහුප්‍රජනිතාව

proligerous

Bot. ප්‍රගුණන

proline

1. ප්‍රොලින්
2. ප්‍රෝලීන්

prolix

1. Law. අතිවිස්තරීය
2. a. දිගින් දිගට වූ
3. a. නුවුවමනා විස්තර සහිත

prolixity

1. Aes. අතිදීර්ඝත්වය
2. Law. අතිවිස්තරය
3. n. නුවුවමනා විස්තර

prolog

ප්‍රොලොග්

prologue

1. ආමුඛය
2. n. උපන්‍යාසය
3. n. නාට්‍යයක ආමුඛය
4. n. ප්‍රස්තාවනාව
5. Aes. පූර්වකථනය
6. පූර්වරංගය (නාට්‍ය)

prolong

1. v. දික් කරනවා
2. vt. දික්කරනවා
3. vt. දිග්ගස්සනවා

prolongation

1. n. දික් කිරීම
2. දික්වීම

promenade

1. n. එහා මෙහා ගමනාගමනය
2. vti. එහා මෙහා යනවා
3. vti. විදහා පානවා
4. n. සක්මන් කරන තැන
5. vti. සක්මන් කරනවා
6. n. සක්මන් මළුව

promeristem

Bot. ප්‍රාග්විභාජකය

prometaphase

1. Bot. ප්‍රාග්යෝගකලාව
2. Bot. ප්‍රාග්‍යෝගකලාව

promethium

Che. ප්‍රොමිතියම්

prominence

1. n. නෙරා තිබෙන දේ
2. n. නෙරුම
3. n. ප්‍රභූත්වය
4. n. ප්‍රමුඛත්වය
5. n. ප්‍රසිද්ධිය

prominent

1. a. උන්නත
2. a. උස්ව පෙනෙන
3. a. නෙරා තිබෙන
4. Bot. ප්‍රමුඛ
5. a. ප්‍රසිද්ධ
6. a. මතු වී පෙනෙන
7. a. විශිෂ්ට

promiscuity

Soc. ව්‍යහි සංවාසය

promiscuous

1. Law. අවිභාගී
2. a. කලවම්
3. a. නොයෙක් ලෙස මිශ්‍ර
4. a. වගවිභාගයක් නැති

promiscuously

adv. ආවාට ගියාට

promise

1. n. ගිවිසුම
2. vti. තරයේ කියනවා
3. v. ප්‍රතිඥාදෙනවා
4. n. ප්‍රතිඥාව
5. n. පූර්වනිමිත්ත
6. vti. පූර්වනිමිති දක්වනවා
7. n. පොරොන්දු දේ
8. vti. පොරොන්දු වෙනවා
9. n. පොරොන්දුව

promisee

1. Law. පොරොන්දුලාභියා
2. n. පොරොන්දුව ලැබූ තැනැත්තා

promising

1. ප්‍රාපේක්ෂ
2. Aes. ප්‍රාපේක්ෂ්‍ය
3. a. මතු බලාපොරොත්තු සහිත

promisor

1. n. පොරොන්දු කාරයා
2. Law. පොරොන්දුකරු
3. Law. පොරොන්දුදායකයා

promissory

a. පොරොන්දුවක් ඇතුළත්

promissory note

1. n. ණයකරය
2. n. නෝට්ටුව
3. Eco. පොරොන්දු නෝට්ටුව
4. Acc. පොරොන්දු පත්‍රය